Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය

    2026-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා රටේ මහජන සෞඛ්‍ය සහ වාහක මඟින් බෝවන රෝග පාලන හැකියාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර ඇත්තේ. තාක්ෂණික සහයෝගීතාව සහ දැනුම හුවමාරුව මඟින් ඩෙංගු වැළැක්වීම, හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙහි අරමුණ වී තිබෙනවා. අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විදේශීය මානුෂීය, ආපදා සහ සිවිල් ආධාර වැඩසටහන යටතේ මෙම් සදහා අරමුදල් සැපයෙනවා. මෙම වැඩසටහන මගින් මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන්, මහජන දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ පුරෝකථන මත පදනම් වූ වැළැක්වීමේ උපායමාර්ග ඇතුළු ශ්‍රී ලංකාවේ පුළුල් ඩෙංගු මර්දන ප්‍රයත්නයන්ට සහාය වීමට සැලසුම් කර ඇති බව සදහන්. ශ්‍රී ලංකාවේ ප්‍රජාවන්ට ඩෙංගු රෝගය තවදුරටත් බරපතළ අභියෝගයක් වී ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ජේන් හොවෙල්  මහත්මිය පෙන්වා දෙන්නේ. මෙම හවුල්කාරීත්වය මඟින් ක්ෂණික වසංගත ප්‍රතිචාර හැකියාවන් මෙන්ම දිගුකාලීන මහජන සෞඛ්‍ය හැකියාවන්ද ශක්තිමත් කිරීමට හැකි වනු ඇති බව ඇය සඳහන් කළා. ආපදා සූදානම, මානුෂීය ආධාර සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සමඟ පවතින පුහුණු හවුල්කාරීත්වය වැනි හමුදාමය සහයෝගීතා වැඩසටහන් ඇතුළු පුළුල් එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරීත්වයේ කොටසක් ලෙසද මෙම වැඩසටහන ක්‍රියාත්මක වවනවා.

    ආශ්‍රීත පුවත්:  ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළට
    America Dengue Jane Howell National Dengue Control Unit
    පෙර පුව​තවැසි තත්ත්වයේ වර්ධනයක්
    ඊළඟ පුව​ත දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group