- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
Author: accioAdmin
අද වනවිට ලෝකයේ වේගයෙනම් වර්ධනය වන මුදල් ඒකකය බවට රුපියල පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ පළමු මාස හතරේදි පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමගම සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති බවයි. ශී ්‍ර ලංකා රුපයි ල වසරේ මුල් මාස හතර තුළ අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව සියයට 9 ක වර්ධනයක් අත් කරගෙන තිබෙනවා.
ලාෆ් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට කටයතු ු කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3840 ක්. ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි නිරෝෂන් මහතා සදහන් කළේ කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලිනඩ් රය රුපියල් 110 කින් අඩු කර ඇති බවයි. ඒ අනවු එහි නව මිල රුපියල් 1542 ක් වනවා. මේ අතර ලිට්රෝ ගෑස් සමාගමේ ගෑස් මිල ගණන් ද අද මධ්‍යම රාතf්‍රි ය් සටි පහළ දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ අනවු කිලොග් ්‍රෑම් 12.5 ක සලින්ඩරයක මිල රුපියල්…
අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ලංගම බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් එකිනෙක ගැටිම හේතුවෙන් අද පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුනා. ලංගම බස් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ. බස්රථ රියදුරන් දෙදෙනා අනතුර හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති අතර පාසල් සිස්ය්න් 25 දෙනෙකුද තුවාල කරුවන් අතව වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
ජාතික ක්‍රිඩා සංගම් 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා. ඊට අදාළ 2024 අංක 01 දරන සුවිශේෂි රෙගුලාසියකට ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අත්සන් තැබු බවයි ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ. ක්‍රිඩාවෙන් දේශපාලනය සම්පුර්ණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස මෙම නව රෙගුලාසිය බලාත්මක කර ඇති බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ. එමෙන්ම ක්‍රිඩා අංශයන්හි දුක්ගැනවිලිවලට සවන් දී ක්‍රිඩාවේ යහපත උදෙසා ඔවුන්ට මහ පෙන්වීමට ඔම්බුස්මන්වරයෙකු ද අමාත්‍යවරයා විසින් පත්කර තිබෙනවා.
2024 වසරේ මුල් මාස 4 තුළදී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවාල කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර තුනට අදාළව රැකියා හිමිවේ. ඒ අනුව සාත්තු සේවා වෘත්තිය සඳහා ලාංකිකයින් 409 ක් දල ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 804 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 1558 දෙනෙකුද පිටව ගොස් තිබේ. මීට අමතරව මැයි මාසයේ මුල් සති දෙක තුළ තවත් ලාංකිකයින් 172 කු ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව ඇත. 2023 වසර තුළදී ඊශ්‍රායලයේ…
නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ වත්මන් ලෝක ටෙස්ට් ශූරයින් වන ඉන්දීය කණ්ඩායම අභිමවායමින්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ඉන්දියාවට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩයාම් වර්ගීකරණයේ තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් එංගලන්ත සහ දකුණු අප්‍රිකාණු කණ්ඩායම හිමිකරගෙන තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි.
ඇල්ල කරඳගොල්ල නායයෑම නැවත නැවත සක්‍රීය විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නාය යෑමට ලක් වූ ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා මෙම අදහස් පල කලා. කෙසේනමුත් මෙම නායයෑම පාලනය කළ හැකි තත්ත්වයක පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලේ.
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම බහුමාන පිරිනමා ඇත්තේ. ජනාධිපති කාර්යාලය සඳහන් කලේ 2023 අංක 26 දරන පනතට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම බහුමානය පිරිනමා ඇති බවයි.
විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් බහු පාර්ශ්වික ණය ලෙස මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙතෙක් අත්හිටුවා ඇත්තේ ද්වී පාර්ශ්වික විදේශ ණය ගෙවීම පමණක් බවයි අමත්‍යවරයා සඳහන් කලේ. ණය ගෙවීම අත්හිටුවීමට පෙර වාර්ෂිකව ඩොලර් බිලියන 5ක පමණ මුදල් ගෙවූ බවයි අමාත්‍යවරය පෙන්වා දෙන්නේ. ණය ගෙවීම අත්හිටුවා තිබුණ ද 2022 වසරේ දී ඩොලර් බිලියන 2.5ක මුදලක් ද 2023 වසරේ දී ඩොලර් බිලියන 2.6ක මුදලක් ද විදේශ ණය ලෙස ගෙවා දමා තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යමින් රජය සැම…
ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. විධායක නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. ඒ හේතුවෙන් මෙලෙස ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















