Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි ගාස්තු වැඩි කෙරෙන යෝජනා පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට

    විදුලි ගාස්තු වැඩි කෙරෙන යෝජනා පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලයට

    2023-01-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සියයට 65කින් විදුලි ගාස්තු ඉහල දැමීමට අදාළ යෝජනාව ඇතුලත් පත්‍රිකාව හෙට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා.

    එම අනුමැතියෙන් පසු යෝජනවා මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ලබා දී ඇති උපදෙස් මත ජනවාරියේ සිට විදුලි ගාස්තු ඉහල දැමීම අනිවාර්ය කර ඇති බවද සඳහන්.

    සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහල දැමීමට යෝජනාකර ඇත්තේ.

    ඒ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.

    ඒකක 31 සිට 60 දක්වා දැනට ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් නියමිතයි.

    එමෙන්ම 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අයකරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.

    ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමත් යෝජනාවට ඇතුලත්.

    විදුලිබිල නැවත වරක් ඉහල දැමුවහොත් මෙරට කර්මාන්ත අංශයේ පසුබෑම තවත් වේගවත් වන බව මහජන උපයෝගීතා කොමිසන් සභාවේ පාරිභෝගික උපදේශක කමිටුව පවසනවා.

    කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් එම කමිටු සාමාජිකයන් මේ බව සදහන් කලා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/VIDULI-EDIT-.mp3

    විදුලිබල මණ්ඩලයේ තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයද මාධ්‍ය හමුවක් කැදවමින් විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

    එහි සභාපති ඒ ජි යු නිශාන්ත මහතා …

    http://vnews.lk/wp-content/uploads/2023/01/NISHANTHA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලය ගණන් හදයි
    Ceylon Electricity Board
    පෙර පුව​තඅයහපත අවසන් – නව ගමනක ඇරඹුමක් – ජනපතිගෙන් සුබ පැතුම්
    ඊළඟ පුව​ත 2023 වසර උදාවේ ගමන් ඇරඹු ගුවන් යානයක් 2022 දී ගොඩබායි

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group