කීරි සම්බා අලෙවිය සඳහා පාලන මිලක් සඳහන් කිරීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළඳසැල් ව්‍යාපාරිකයෙකුපැවසුවේ කීරි සම්බා වල පාලන මිල රුපියල් 260කි. මෝල් හිමි ව්‍යාපාරිකයන්ගෙන් කිරී සම්බා රුපියල් තුන්සියකටත් වැඩි මුදලකට මිලදී ගැනීමට සිදුව තිබෙනවා