Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්
    • අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි
    • රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට
    • ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට
    • යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
    • දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
    • දෙවුන්දර නිවසකට වෙඩි – අවට ආරක්ෂාව දැඩි කෙරේ
    • මෝහිනී ඇල්ල ජීවිත දෙකක් බිලිගනී – තිදෙනෙක් රෝහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » චීනයට එරෙහිව ලන්ඩනයේ විරෝධතා.

    චීනයට එරෙහිව ලන්ඩනයේ විරෝධතා.

    2023-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    1989 ජුනි මස 04 වෙනිදා ටියනන්මෙන් චතුරශ්‍රයේ සිදුවූ ජන සංහාරය සිහි කරමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා රැසක් පැවැති බව වාර්තා වනවා.
    මෙම විරෝධතාවයේ දී ගෝලීය උයිගර් සංසදයේ බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂ රහීමා මහමුත් 34 වන ටීයන්මන් සංහාරය සිහිකරමින් ප්‍රබල අදහස් දැක්වීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    චීන තානාපති කාර්යාලය දෙසට ගමන් කිරීම ඇරඹි පාගමනට හොංකොං සහ ටිබෙට් ඇතුළු චීන රජයට එරෙහි රටවල් කිහිපයක වැසියන් විශාල පිරිසක ගේ දායකත්වය ලැබී තිබුණා.
    උයිගර් ජන සංහාරය වහා නවත්වනු යනුවෙන් එම විරෝධතාවයට එක්වූ පිරිස් ප්‍රකාශ කර සිටි අතර, ඒ සඳහා සහය වන ලෙස බ්‍රිතාන්‍ය රජය ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි විරෝධතාකරුවන් පැවසුවේ.
    ටියනන්මෙන් සංහාරය යනු 1989 දී ප්‍රතිසංස්කරණ ගැති නායකයෙකු වන හු යැබොන්ග් සිහි කිරීම සඳහා චීනයේ බීජිං හි ටියානන්මෙන් චතුරශ්‍රයේ පැවති ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද පෙළපාලිය විසුරුවා හැරිමට එල්ල කරන ලද හමුදා ප්‍රහාරයයි.

    එහිදී සරසවි සිසුන් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදහසකට අධික පිරිසක් තුවාල ලබා තිබුණා.

    පෙර පුව​තඅදත් ප්‍රදේශ රැසකට තද වැසි
    ඊළඟ පුව​ත ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම්

    සබැ​ඳි පුවත්

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    බොරතෙල් මිල යලිත් ඉහළට

    ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්

    දකුණු වියට්නාමයේ බස් රථයක් ගිනි ගැනීමෙන් 7 දෙනෙකුට දිවි අහිමි වෙය

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සයිබර් තර්ජනවලින් දරුවන් සුරැකීමට ජාතික වැඩසටහනක්

    2026-07-22

    අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සීමාව ඉක්මවයි

    2026-07-22

    රුපියල් කෝටි 5කට අධික ජංගම දුරකථන තොගයක් පොලිස් භාරයට

    2026-07-22

    ඇමති විජිත පිලිපීනයේ මැනිලා නුවරට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group