Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    2026-07-14

    සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    2026-07-14

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
    • සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්
    • එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
    • ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්
    • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්
    • අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
    • මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම්
    • ලොව හොදම ආහාර සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද කැබිනෙට්ටුවට

    විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද කැබිනෙට්ටුවට

    2023-01-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි බිල වැඩි කිරිමේ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව ඉහල දැමීමට යෝජනාකර තිබෙනවා.

    මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා ඉහල දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා.

    විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා.

    ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් නියමිතයි.

    එමන්ම 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අයකරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.

    ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අදාළව එක් ඒකකයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමටත් තීරණය කර ඇති බව සදහන්.

    එමෙන්ම ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමටත් යෝජනා කර තිබෙනවා.

    මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන් එන කිසිඳු යෝජනාවක් සැළකිල්ල නොගන්නා බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

    එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ පනත වැරදි ලෙස අර්ථකනය කර විදුලි ගාස්තු ඉහළ දැමීමිසාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම්’ යටතට ගෙන කැබිනට් මණ්ඩලය,යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි.

    කොළඹදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඒ බව සදහන් කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/JANKA-RATHNAYAKA-EDIT-01-.mp3

    මේ සමබන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/JANKA-RATHNAYAKA-EDIT-02-.mp3

    මේ අතර අද දිනයේ ඒ සිට ඩබ්ලිව් දක්වා කලාපවලට පැය 2යි මිනිත්තු 20ක විදුලිය කප්පාදුවකට අවසර ලබාදි තිබෙනවා.

    මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ, දිවා කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලි කප්පාදුව සිදු කරන බවයි .

    The proposal to increase the electricity bill to the Cabinet today
    පෙර පුව​තදක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්
    ඊළඟ පුව​ත උද්දමනය පහළට – බැංකු අධිපති කියයි

    සබැ​ඳි පුවත්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අයවැය යෝජනා විමසීම ජනපති ප්‍රධානත්වයෙන්

    අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්

    2026-07-14

    සංචාරකයින් මෙරට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණයෙහි අඩු වීමක්

    2026-07-14

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    ඇඹිලිපිටියේ ද්විත්ව ඝාතනයක්

    2026-07-14
    ක්‍රීඩා පුවත්

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group