පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පෙත්සම නීතිඥ ආර්. එස්. පී. රණසුරිය විසින් ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.