ඊශ්‍රායාලයට අමෙරිකාවේ අඛන්ඩ සහය ලබා ගැනීමට නම් ගාසා තීරයේ සිවිල් වැසියන්ට හානි කිරීම වැලැක්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
ඒ අනුව අමෙරිකාව ලබා දෙන යුධ ආධාර ඇතුළු අනෙකුත් සහයෝගයන් ඊශ්‍රායල හැසිරීම මත තීරණය වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළ ආකාරයෙන් ඊශ්‍රායලය ඉදිරි කටයුතු නොකරන්නේ නම් අමෙරිකාව සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටන් බ්ලින්කන් අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














