බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බොහෝ දේශපාලකයින් ක්රියා කරනු ලබන්නේ ජනතාව තුල සෙසු දේශපාලකයින් කෙරෙහි වෛරය පැතිරවීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව සඳහන් කලා. http://vnews.lk/wp-content/uploads/2024/06/NAMAL-EDIT.mp3