සිංහල අවුරුදු සමය සහ රාමසාන් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.
ඒ අනුව හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි සහ සුදු කැකුලු සහල් මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ.
හාල්මැස්සන් කිඉලෝ ග්‍රාමයක මිල රුපියල් 125කින්ද , බි ,ලුණු කිලෝවාක මිල රුපියල් 55කින්ද පහත දැමීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ.
මිට අමතරව පාන්පිටි කිලෝවක් රුපියල් 7 කින්ද , සුදු කැකුලු සහල් කිලෝවක් රුපියාල් 4කින්ද පහත දමා තිබෙනවා.
උණුසුම් පුවත්
- දේපළ අයථා ලෙස පරිහරණය කළ මර්වින්ටත් වැඩ වරදින ලකුණු
- රන්දෙණිය රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කරයි
- අලි කොරිඩෝ 7 ක් කඩිනමින් විවෘත කිරීමට සැලසුම්
- ගිනි අවි 2ක් සහ පතරොම් 30ක් සමග කතක් අත්අඩංගුවට
- ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට
- මෙරට අපනයන පළමු මාස හයේදී ඇ.ඩො.බි 8.3 දක්වා ඉහළට
- ජනපති නැති අතරේ වැඩ බලන්නේ කවුද ?
- Govpay අද සිට