බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. මහබැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 304.71 ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 314.23 ක් ලෙස සටහන්ව තිබුණා. Array Crisis sl economy SL RUPEE US Doller