
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
එසේම ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් ඇති රට ලෙස ද ශ්‍රී ලංකාව පත්ව ඇති බව සඳහන්.
2026 වසර මැද භාගයේ රථ වාහන දර්ශකය සැළකිල්ලට ගනිමින් ‘නම්බියෝ‘ වෙබ් අඩවිය මෙය වාර්තා කර තිබුණා.














