බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමාජයේ සියලු දෙනාට හිමි අයිතිවාසිකම් ආබාධ සහිත පුද්ගලයන්ට ද හිමිවිය යුතුයි යන පදනමේ සිට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. ආශ්‍රීත පුවත්: ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක් Disabled person Dr. Harini Amarasuriya. Temple Trees