
ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් සමත් වී තිබෙනවා.
මෙම තරගය ඊයේ බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හීදී පැවැත්වුනා.
ඒ අනුව ෆෝමියුලා 3හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකීකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක් වනවා.














