බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සිරියාවේ ඩැමස්කස්හි සිදු වූ බෝම්බ පිපිරීමකින් 05 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සිදුවීමෙන් තවත් 16 දෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්. සිරියාවේ ඩැමස්කස්හි ජනාකීර්ණ අවන්හලක මෙම බෝම්බ පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: රත්මලාන ඝාතනයට අනුබල දුන් පුද්ගලයන් දෙදෙනෙක් පොළිස් භාරයට Bomb attack Damascus death Syria