
නවසීලන්ත රජය රට තුළ එල් නිනෝ තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ඒ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ එරට කාලගුණයට බලපෑම් එල්ල වනු ඇති බවයි එරට භූ විද්‍යා ආයතනය සදහන් කර තිබුණේ.
විශේෂයෙන් ජූලි – සැප්තැම්බර් කාල සීමාව තුළ එල් නිනෝ බලපෑම ප්‍රබල වීමේ සියයට 80 ක සම්භාවිතාවක් පවතින බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.














