Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
    • UPDATE සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කෝටි 10ක් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    කෝටි 10ක් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2025-10-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියක් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ 2024 වර්ෂයේදී උරුමය වැඩසටහන යටතේ බවට පවසා ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබාදෙන බවට පොරොන්දු වී මුලින් රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වංචා කර සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබූ බවයි.

    ඒ අනුව මෙම මුදල් වංචාවට සම්බන්ධ සැකකාරියක් අගෝස්තු මස 26 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් සැප්තැම්බර් මස 29 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය කියා සිටියේ.

    අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 43ක් පමණ වන බකමූණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වනඅ තර කිරිබත්ගොඩ ප්‍රදේශයේ තාවකාලික ලැඟුම්හලක පදිංචිව සිට ඇති අතර සැකකරු වයස අවුරුදු 55ක් පමණ වන මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකාරිය කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 164 දෙනෙකුට උරුමය වැඩසටහන යටතේ ඔප්පු නොමැති ඉඩම් සඳහා ස්ථිර ඔප්පු ලබාදෙන බවට පවසා තමා නීතිඥවරියක් වශයෙන්ද ඔවුන් වෙත හඳුන්වා දෙමින් ව්‍යාපාරිකයන් රවටා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාගෙන ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.

    එසේම සැකකරු කල්මුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 50 දෙනෙකු පමණ සිරිකොත මූලස්ථානයට සහ කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකට කැඳවා දේශපාලන කරුණු පිළිබඳ සාකච්ඡා කර රැවටීමට ලක්කර ඔප්පු ලබාදෙන බවට පවසා වංචා සහගත ලෙස මුදල් ලබාගෙන ඇති බවට වැඩිදුරටත් අනාවරන වී තිබෙනවා.

    වැඩිදු විමර්ශනයේදී මෙම සැකකරු භාරයේ තිබු වංචනිකව ලබාගන්නා ලද මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීම සඳහා අධිකරණය නියෝග ලබාගැනීමටද විමර්ශන නිලධාරීන් කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා.

    පෙර පුව​තරිය අනතුරු දෙකකින් තිදෙනෙක් මරුට
    ඊළඟ පුව​ත අද දවසේ කාලගුණ තත්ත්වය

    සබැ​ඳි පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group