Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද
    • තෙදින ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ඉල්ලීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි

    එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි

    2026-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉරානය සමඟ පවතින සියලුම වෙළඳ, වාණිජ සහ මූල්‍ය ගනුදෙනු තවදුරටත් දැනුම් දෙන තුරු අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ ඉරාන භූමියේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වීමට ප්‍රතිචාර වශයෙන්. සමුද්‍ර ගමනාගමනය ඉලක්ක කරගනිමින් එල්ල වූ බවට විශ්වාස කෙරෙන මෙම මිසයිල ප්‍රහාර දෙකම මුහුදට පතිත වී තිබුනා . එක මිසයිලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භෞමික ජල සීමාව තුළටත් අනෙක ඊට පිටතත් වැටී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළා . පසුගිය මැයි මාසයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍ය භූමිය ආශ්‍රිතව වාර්තා වූ පළමු මිසයිල සිද්ධිය මෙය වනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ අබු දාබි ජාතික තෙල් සමාගමේ නෞකා කිහිපයකට ද ඉලක්කගත ප්‍රහාර එල්ල වී ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය චෝදනා කරනවා. ඉරානයේ වාර්ෂික ආනයනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් සපයන ඩුබායි නගරය, ජාත්‍යන්තර සම්බාධක හමුවේ ඉරානයේ ප්‍රධානතම ආර්ථික ජීවන මාර්ගය ලෙස පැවතියා . මෙම වෙළෙඳ තහනම අමෙරිකානු සම්බාධකවලටත් වඩා ප්‍රබල පහරක් වනු ඇති බවයි විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයීල් බගායි මෙම මිසයිල චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා . එමෙන්ම මෙය ඉරානය පිට වරද පැටවීම සඳහා සිදුකළ ව්‍යාජ මෙහෙයුමක් විය හැකි බවටද ඉරාන පාර්ශ්වයෙන් ඉඟි පළවෙනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    dubai Hormuz Iran missile attacks territorial waters UAE
    පෙර පුව​තඅධික හිරු රශ්මිය ගැන සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    සබැ​ඳි පුවත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්

    ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    2026-08-21

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group