බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට අය කළ රු:100ක ගාස්තුව වෙනස් නොවන අතර, 2 වැනි කිලෝමීටරයේ සිට අය කළ හැකි ගාස්තුව රු:85ක් දක්වා සංශෝධනය කර ඇති බවයි පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.