මැතිවරණයක් පැවැත්වෙන විට ජයග්රහණය කල නොහැකි තත්වයක් ඇතිවුවහොත් දේශපාලකයින් මෙරට හැර යනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසනවා .
ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්රණයකට එක් වෙමින් .
එහිදී ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ රාජ්ය සේවය කාර්යක්ෂම කිරීමට තම පාලනයක් යටතේ කටයුතු කරන බවයි .