ඇමරිකානු ටයිම්ස් සඟරාවේ පාඨක මත විමසීම්වලට අනුව 2023 වසරේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයින් අතර ප්රථම ස්ථානයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පත්ව තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මිචෙල් යෝ, මළල ක්රීඩිකා ෂෙරීනා විලියම්ස්, ෆේස්බුක් ප්රධාන විධායක නිලධාරී මාර්ක් සකබර්ග් මෙන්ම බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ විලියම් කුමරුද අභිබවමින් ෂාරුක් ඛාන් ප්රථම ස්ථානයට පත්වීමයි.