Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය අනුලාගේ දේහය දිවයිනට

    ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලින් මියගිය අනුලාගේ දේහය දිවයිනට

    T.K.G. කපිල - කටුනායක
    2023-10-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.22 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුමේ දී මියගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකා අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත දේහය අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබෙනවා.

    49 හැවිරිදි අනුලා ජයතිලක මහත්මිය ඊශ්‍රායලයේ එකම නිවසක දස වසරකට ආසන්න කාලයක් සාත්තු සේවිකාවක ලෙස සේවය කර තිබෙනවා.

    ඇයගේ මෘත දේහය අද (28) දින උදෑසන 09.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. – 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබුණා.

    මෙම මෘත දේහය භාර ගැනීම සදහා අනුලා ජයතිලක මහත්මියගේ ස්වාමිපුරුෂයා, දුව, පුතා සහ තවත් ඥාතීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල කොන්සල් ජනරාල් දිනේෂ් රොද්‍රිගු මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියා.

    මෙම මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, එහි අවසන් කටයුතු සිදු කිරීමට මෙන්ම මෙවැනි විපත් අවස්ථාවලදී පරිහරණය කිරීම සඳහා ඊශ්‍රායලයේ විශේෂ අරමුදලක් ඇති අතර, එයින් මුදල් ප්‍රමාණයක් ද අනුලා ජයතිලක මහත්මිය වෙනුවෙන් එම පවුලට ලබාදීමට පියවර ගන්නා බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා පැවසීය.

    ආශ්‍රීත පුවත්:  ඊශ්‍රාලයේදී මියගිය ලාංකීය කතගේ දේහය අද තානාපති කාර්යාලයට
    anula jayathilaka Anurala Jayathilake අනුලා ජයතිලක
    පෙර පුව​තධානිෂ් අලි ඇප මත මුදාහරී
    ඊළඟ පුව​ත කිවියන් පැරදූ කැංගරුවන්ට ලකුණු 5ක තියුණු ජයක්

    සබැ​ඳි පුවත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු නිකුත් කෙරේ

    2026-07-24

    ඩෙංගු මරණ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළට

    2026-07-24

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group