දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා මෙලෙස කම්කරුවන් බඳවා ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














