බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අවසරය මාස 06ක කාලයක් සඳහා පමණක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව, වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට අවසර හිමිවෙනවා. ආශ්‍රීත පුවත්: "ජනපතිගේ වැඩපිළිවෙල වෙනස් කළොත් රට යළි අවධානමට."-ඇමති බන්දුල Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews