පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මෙම මස 20 වනදායින් අවසන්වනවා.
ඒ අනුව විශ්‍රාම ගැනීමට අදාළ ලිපි ගොනු සී.ඩී වික්‍රමරත්න මහතා විසින් භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තීරණයක් ගනු ඇති.
උණුසුම් පුවත්
- කතානායකටත් විශ්වාසභංගයක්
- ගතවූ වසර තුළ පොලිස් නිලධාරීන් 350කගේ වැඩතහනම්
- නේපාල බන්ධනාගාර දෙකක් විරෝධතාකරුවන් විසින් බිද දමයි
- විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්
- නේපාලයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් !
- ඊළග අයවැය පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- අයිස් අමුද්‍රව්‍ය ගැන වාර්තා දින දෙකකින්
- පිළිකා සඳහා සාර්ථක එන්නතක් සොයාගැනේ..