පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 29 දක්වා අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
කෙසේ වෙතත් 29 වැනිදායින් පසු නැවතත් වියළි කාලගුණය ඇති බව බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර අද දිනයේ දිවයිනේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














