Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    • මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    • පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    • හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ

    මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැහැ

    2022-12-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.9 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගාල්ල උණවටුන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අනතුරට ලක්වීමෙන් මියගිය රුසියානු ජාතික කාන්තාවගේ දියණිය භාර ගැනීම සඳහා කිසිවෙකු තවමත් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

    මියගිය අදාළ කාන්තාව ඇයගේ කුඩා දියණිය උණවටුන ප්‍රදේශයේ නවාතැන් ගෙන තිබෙනවා.

    සිය සිව් හැවිරිදි දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත පිටත් කර යවා නැවත පැමිණෙමින් සිටියදී රුසියානු ජාතික කාන්තාව මෙම අනතුරට මුහුණදෙනු ලැබුවා.

    මොවුන්ගේ කිසිඳු ඥාතියෙකු මෙරට නොමැති වීම හේතුවෙන් තානාපති කාර්යාලය හරහා ඔවුන්ගේ ඥාතියෙකු සම්බන්ධ කරගන්නා තෙක් කුඩා දැරිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේම රඳවා ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

    ඊයේ උදෑසන උණවටුන ප්‍රදේශයේ දී බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ත්‍රිරෝද රථය ගැටීමෙන් එම රුසියානු ජාතික කාන්තාව සහ ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

    පොලීසිය පවසන්නේ ත්‍රිරෝද රථ රියදුරු නොසැළකිලිමත් ලෙස දුම්රිය මාර්ගය හරහා ත්‍රිරෝද රථය ධාවනය කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

    ආශ්‍රීත පුවත්:  ජපානයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    accident
    පෙර පුව​තවැලි කලවම්කර පොහොර දුන් සමාගමකට වැඩ වැරදී
    ඊළඟ පුව​ත මෝටර් රථයක් තුළ සිරවීමෙන් පාසල් සිසුවෙකු මියයයි

    සබැ​ඳි පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group