පර්ලිම්නේතුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන කරන රාජාසන කථාව වර්ජනය කිරීමට සමසථ් විපක්ෂයම තීරණය කර තිබෙනවා. ප්‍රධාන විපක්ෂය වන සමඟි ජනබලවේගය ඇතුඵව විපක්ෂයේ සෙසු පක්ෂ ද මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නෙ.්
ඊයේ දිනයේ සමඟි ජනබලවේගය මෙම රාජාසන කථාව වර්ජනය කරන බවට ප්‍රකාශයට පත් කළා. එමෙනම් අද දිනයේ එකස් ත් ජනතා නදි හස් සන්ධානය ද එය වර්ජනය කරන බවයි ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













