නව පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා වන අවස්තාව 2022 වසරේ සිට අවහිර කර ඇති බව ශ්රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ එමගින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.
අදාළ සංවිධානය විසින් මේ පිලිබදව මානව හිමිකම් කොමිසමට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගනු ලැබුවා.