අයි සී සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.
එහි දෙවන ස්ථානය නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇති අතර, ශ්‍රේණිගත කිරීම් අනුව තෙවන ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.
මෙම ශ්‍රේනිගතකිරීම් අනුව 9 ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.