Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

    අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

    2023-01-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් රෝගයකින් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

    ටජිකිස්තානයට සහ පකිස්ථානයට මායිම්ව ඇති ඇෆ්ගනිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි වාඛාන් නම් කඳුකර ප්‍රදේශයකින් මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්.

    ව්‍යාප්ත වන රෝගය පිළිබඳ සොයා බැලීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයට පිටත්කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් ව්‍යාප්ත වෙමින් පවතින රෝගය පිළිබඳ මේ දක්වා ලැබී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

    ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ ව්‍යාප්තවන රෝගය කොවිඩ් වසංගත තත්ත්වයට සමාන වන බවයි.

    මේ අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ බග්ලාන් පළාතේ මාසයක් තුළ අවම වශයෙන් ළමුන් 50 දෙනෙකු ශ්වසන රෝග හේතුවෙන් මිය ගොස් ඇති බව තලේබාන් පාලනය යටතේ පවතින බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය පසුගිය සතියේ වාර්තා කර තිබුණා.

    A disease has killed 21 people in Afghanistan.
    පෙර පුව​තසුපිරි හය දෙනාගේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    සබැ​ඳි පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group