මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න විසින් පැළඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික් කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවක් පළඳින ධාවන පථ කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරයට ඇතුළත් කළ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව, එය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකගේ ධාවන ඇඳුම් කට්ටලයක් කෞතුකාගාරයට ඇතුළත් කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.