Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නඩේෂන් මහතාගේ 19 වන ගුණ සැමරුම ඊයේ පවත්වයි

    ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නඩේෂන් මහතාගේ 19 වන ගුණ සැමරුම ඊයේ පවත්වයි

    - වවුනියාව මාධව කුලසූරිය
    2023-06-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඝාතනය ලක්වු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අයියාතුරෙයි නඩේෂන් මහතාගේ 19 වන ගුණ සැමරුම් වැඩසටහන ඊයේ(31) සවස වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුුුණා.

    වවුනියාව මාධ්‍ය මධ්‍යස්ථාන සභාපති පි.කාර්දීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වවුනියාව දිස්ත්‍රික් සහෝදර මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් වැඩසටහන පැවැත්වුුුවා.

    නඩේෂන් මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීයෙකු ලෙස කටයුතු සිදුකරන අවධියේ මඩකලපුව නගරයේදී 2004 මැයි 31 වැනිදා වෙඩි තබා ඝාතනය කොට තිබුණා.

    ඝාතනය සිදුවු අවස්ථාවේ එවක ආරක්ෂක අංශ හා එල්. ටී. ටී සංවිධානයෙන් වෙන්ව සිටි කරුණා කණ්ඩායමට ඝාතනය වෙනුවෙන් චෝදනා එල්ල වුණා.

    යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උපත ලැබු නඩේෂන් මහතා මියයන අවස්ථාවේ වයස අවුරුදු 50 ක් වු සිව්දරු පියෙකි.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ වීරකේසරි පුවත්පත් ප්‍රාදේශීය වාර්තාකරු මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ආයතන රැසක් වෙනුවෙන් පුවත් සැපයු මාධ්‍යවේදීයෙකු ලෙස නඩේෂන් මහතා කටයුතු කොට තිබුුුණා.

    2000 වර්ෂයේ කර්තෘ මණ්ඩල සංසදය වෙතින් පිළිගැන්වු මාධ්‍ය කුසලතා සම්මානයෙන්ද නඩේෂන් මහතා පිදුම් ලබා තිබිණ.

    නඩේෂන් මහතාගේ ජායාරූපයක් වෙනුවෙන් පහන්දල්වා,මල්පුදා,නඩේෂන් මහතාගේ ගුණ සිහි කිරීමට වවුනියාව දිස්ත්‍රික් මාධ්‍යවේදීන් කටයුතු කළා.

    පෙර පුව​තදකුණු අප්‍රිකානු ” ඒ ” ක්‍රිකට් කණ්ඩායම ලංකාවට
    ඊළඟ පුව​ත හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන නොමැති විමෙන් රථ වාහන හිමියන් දැඩි අසීරුතාවයක

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group