Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට අධික වටිනාකමකින් යුත් ලොරි සහ කැබ් රථ පරිත්‍යාගයක්

    ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට අධික වටිනාකමකින් යුත් ලොරි සහ කැබ් රථ පරිත්‍යාගයක්

    2024-07-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ප්‍රතිශක්තිකරණය වැඩපිළිවෙළ වැඩිදියුණු කිරිම අරමුණු කර ගනිමින් ජපන් රජය සහ Gavi CDS ව්‍යාපෘතිය විසින් UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 383 කට අධික වටිනාකමකින් යුත් නවීන අධිශීතකරණ පහසුකම්වලින් සමන්විත ලොරි රථ 10 ක් සහ කැබ් රථ 21 ක් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගයන් නිල වශයෙන් බාරදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා සහ මෙරට වැඩබලන UNICEF නියෝජිත Begona Arellano මහත්මිය විසිනි.
    ජපන් රජය විසින් මෙම ප්‍රදානය යටතේ මෙරට ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එන්නත් සහ ශීතදාමයන් යටතේ ප්‍රවාහනය කළ යුතු ඖෂධ ප්‍රවාහනය සදහා යොදා ගන්නා නවීන තාක්ෂණයෙන් යුත් අධිශීතකරණ පහසුකම් සහිත ලොරි රථ 09 ක් ලබාදීමට පියවර ගන්නා ලදී.
    මෙම ලොරි රථවල වටිනාකම රුපියල් මිලියන 228 කට අධික වන අතර, මෙම ප්‍රදානයට අදාළ සම්බන්ධීකරණ කටයුතු UNICEF සංවිධානය විසින් සිදු කර ඇත. මෙම ලොරි රථ අවශ්‍යතාවය පරිදි ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ඇත.
    පෙර පුව​තසාගර විශ්වවිද්‍යාලයේ නව අධ්‍යයන වර්ෂයට අයඳුම්පත් යොමු කිරීම ජුලි 31 දක්වා
    ඊළඟ පුව​ත වර්ජනය තාවකාලිකව නවතී

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group