බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වසරේ ගත වූ කාලසීමාව තුළ ලාඳුරු රෝගීන් 264 ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ ඉන් 24 දෙනෙකු අවුරුදු 15 ට අඩු දරුවන් බවයි. ආශ්‍රීත පුවත්: අයහපත් කාලගුණය නිසා අදත් පාසල් කිහිපයක් වසා තබයි Srilanka