Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සඝ සමුලුව අද කොළඹදී
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැදුම්කර ප්‍රතිව්‍යූහගත කෙරේ

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැදුම්කර ප්‍රතිව්‍යූහගත කෙරේ

    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකන් ගුවන් සේවය 2024 ජුනි මාසයේදී ගෙවීමට නියමිතව තිබූ ඇමෙරිකා ඩොලර් මිලියන 175 බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කර තිබෙනවා.
    ශ්‍රී ලංකාවේ දිගුකාලීන ණය තිරසර භාවිතයට අනුකූලවීම සහතික වීම සදහා ප්‍රතිපත්තිමය ගිවිසුමේ නියමයන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමි කමිටුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබෙනවා.
    බැදුම්කර ප්‍රතිව්‍යූහගතකරණය හරහා මුළු හිමිකම් ප්‍රමාණයෙන් සියයට 15ක කප්පාදුවකට එකග වී ඇති බවයි වාර්තා වන්නේ.
    නිර්මාණය විය හැකි ගැටලු වළක්වාගැනීම සදහා ප්‍රායෝගික ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට හැකිව තිබෙනවා.
    දිගුකාලීන ණය තිරසර භාවයට අනුකූල වීම සහතික කිරීම සදහා ප්‍රතිපත්තිමය ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.
    ආර්ථික සමෘද්ධිය සදහා වඩාත් හොදින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම පවතින බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  ජනපතිවරණයට අදාළ පැමිණිලි 666ක් දක්වා ඉහළට
    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News vfm
    පෙර පුව​තපොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් රැසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
    ඊළඟ පුව​ත නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් යාවාත්කාලීන කරයි

    සබැ​ඳි පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group