සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?2026-03-31
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාරදී තිබෙනවා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙකුගේ අත්සන් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: පාර්ලිමේන්තුව විසුරවා හැරීම ගැන කථානයකගෙන් ප්‍රකාශයක් #srilanka #parliament
සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?