Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා
    • බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූනි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වේ

    ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වේ

    2023-06-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද ආරම්භ වනවා.

    තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

    ඒ අනුව අද සහ අනිද්දා පුහුණු තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

    ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙක නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද පස්වරු 12:30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

    සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

    පෙර පුව​තඊසානදිග කොංගෝ‌ හි අවතැන් කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 45 කු මරුට
    ඊළඟ පුව​ත පිලිපීනයේ ගිනි කන්දන් සක්‍රීය වේ

    සබැ​ඳි පුවත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01

    බාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට

    2026-06-01

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group