Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • පලතුරු වගාවට නව රක්ෂණයක්
    • ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් පනස් හය දහසක් සමත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මේ වසරේ පළමු මාස 9ට සාත්තු සේවකයින් 862 ක් ඊශ්‍රායලයට

    මේ වසරේ පළමු මාස 9ට සාත්තු සේවකයින් 862 ක් ඊශ්‍රායලයට

    2024-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ කාන්තාවන් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම අද දින (10/4) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.

    මෙම පිරිස ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා හිමිවූ 135 වන කණ්ඩායම වන අතර, ඔවුන් ඔක්තොම්බර් මස 07 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

    ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ලාංකිකයින් 1696 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

    මේ දිනවල ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්වය හමුවේ එරට රැකියාවල නිරතව සිටින ශ්‍රි ලාංකිකයින්ට කිසිඳු කරදරයක් සිදුවී නොමැති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් තහවුරු කර තිබේ.

    ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පෙර පුව​තඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ආපසු පිටත්ව යයි .
    ඊළඟ පුව​ත විදේශ රැකියා සඳහා පිටත්වීම සැප්තැම්බර් මාසයේදී 10% කින් ඉහළට

    සබැ​ඳි පුවත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group