Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට

    ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට

    2023-11-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.

    සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි මෙවර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ.

    ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුකම් ලබා ඇත්තේ වසට විස්සකට පසුවයි.

    ලෝක කුසලාන අවසන් මහා තරගය අති උත්කර්ෂවත්ව ඉන්දියාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින අතර, මීට සමගාමීව ගුවන් සංදර්ශනයක් ද සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

    මේ සඳහා හොලිවුඩ් පොප් නිරූපිකාවක් වන දුවා ලීපා විසින් ගීත කිහිපයක් ගායනා කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම ඉන්දීය ගුවන් හමුදාව නිවේදනය කළේ අවසන් මහා තරගය ආරම්භයට පෙර ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම ගුවන් සංදර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවයි.

    මාස එක හමාරකට ආසන්න කාලයක් පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භය වෙනුවෙන් උත්සවයක් ද නොපැවැත්වූ පසුබිමක තරගාවලියේ සමාප්තිය වෙනුවෙන් සුවිශේෂී වූ උත්සවයක් පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය මත පළ කරන්නේ.

    පෙර පුව​තගාසා තීරයේ අල් ෂිෆා රෝහලට ඊශ්‍රායලයෙන්  දැනුම්දීමක්
    ඊළඟ පුව​ත ධීවර යාත්‍රාවක් පෙරලී ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group