බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැණුම් මිල අද දිනට සටහන් වී ඇත්තේ රුපියල් 297.53ක් ලෙසයි. එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 315.12ක් ලෙසයි.