මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
ඒ, යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමකදියි.
කුලී නිවසක් තුළ රැඳී සිටිමින් දිවයින පුරා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය බෙදාහැරීමට මෙම සැකකරු කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.