බලන්ගොඩ කොටුවැල්පොළ ප්‍රදේශයේ දී ලිදකට ඇද වැටීම හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
බලන්ගොඩ පොලිසිය සඳහන් කලේ එම පුද්ගලයා බුලත් කැඩීම සඳහා ගසකට නැග ඇති අතර එහි අත්තක් කඩා වැටීමෙන් ඔහු ලිඳට වැටි ඇති බවයි.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන්.