හොරොව්පතාන ලංකා ගමනා ගමන මණ්ඩල සේවකයින් මේ වන ව්ට වැඩවර්ඡනයක නිරත වනවා.
බස් රථ ධාවන කාලය මුල් කරගනිම්න් මෙම වර්ඡන ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම පෞද්ගලික බස් රථ සේවකයකු කල පහරදීමකින් ලංගම බස් රියදුරෙකු සහ ඩ්පෝ කලමනාකාරවරයෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්.
ඔහුන් මේ වන ව්ට අනුරාධපුර සහ හොරොව්පතාන රෝහල්වල ප්‍රතිකාර ලබනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













