චීන සංචාරකයින්ට පනවා තිබු සංචරන සීමා ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
අනිද්දා සිට මෙම සීමා ලිහිල් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව අමෙරිකාවට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නොවනු ඇති.
ජපානය ද චීන සංචරකයින්ට පනවා තිබු සංචරන සංචරණ සීමා ලිහිල් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.