Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් සේවයෙන් ඉවතට

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් සේවයෙන් ඉවතට

    2023-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති 27 ක් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වීම හේතුවෙන් අද දින දිවයින පුරා තැපැල් කටයුතු අඩාල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

    එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම තැපැල් කාර්යාල වසා දැමීම හේතුවෙන් තැපැල් කාර්යාලවලින් සේවාවන් ලබා ගැනීමට පැමිණි සේවාලාභීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව සදහන්.

    නුවරඑළිය තැපැල් කාර්යාලය ඇතු`ඵ තැපැල් දෙපාර්තමේන්තුවේ දේපල විකුණා දැමීමට සිදු කරන සැලසුම් අවලංගු කරන ලෙසත්, තැපැල් සේවකයින්ට ඇති වී තිබෙන පරිපාලන ගැටලු විසදීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසත් පොදු රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000 ක මුදලක් මාසික දීමනාවට එක්කරන ලෙසත් ඉල්ලමිනුයි මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබුවේ.

    පෙර පුව​තමහ කන්නයේ පොහොර මිලදී ගැනීමට ගොවින්ට රජය විසින් රුපියල් බිලියන 10 ක මුදලක්
    ඊළඟ පුව​ත කොල්ලයක් සිදු කිරීමට ගිය ව්‍යාජ පිස්තෝල කල්ලියක් මාට්ටුවෙයි

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group