පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබා ගතහැකි කාල සීමාව දීර්ඝ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ එම කාල සීමාව ජුනි මස 16 වනදා දක්වා දීර්ඝ කළ බවයි.
ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.