Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි

    නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි

    2024-11-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිවයිනේ දිස්ත්‍රික්ක 08ක් සදහා පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක වනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ අද පස්රු 04 දක්වා ඊට අදාළ අනතුරු ඇගවීමේ නිවේදනය බලාත්මක වන බවයි.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ,රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අවධානයෙන් පසුවන ලෙස නිවේදනය කර තිබුණා.

    එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ද එම නිවේදනය නිකුත් කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ.

    මේ අතර බදුල්ල , ගාල්ල , කළුතර , මහනුවර , කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවලට විමසිලිමත්ව සිටින ලෙසට නායයාම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබුණා.

    ආශ්‍රීත පුවත්:  නව විදුලි සබඳතා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තඅගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකය විසුරුවයි
    ඊළඟ පුව​ත ජනපති ට්‍රම්ප්ට ජනපති අනුරගෙන් සුබ පැතුම්

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group