අයි. එම්. එෆ් මුල්‍ය අරමුදල ලබා ගැනීම තුලින් සිදුකර ඇත්තේ රටේ නිෂ්පාදන ආර්ථිකය නගා සිටුවීම නොව කඩා දැමීම බව ජාතික ජන බලවේගය පවසනවා.
එම පක්ෂයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ වසර 75ක කාලය තුල රට පාලනය කල නායකයින් සිදුකර ඇත්තේ කෝටි ලක්ෂ 30ක ණය බරක් ජනතාවට හිමිකර දීම බවයි.
මේ අතර අයි. එම් . එෆ් මුල්‍ය අරමුදල මෙරටට හිමිවීම සම්බන්ධව ජනතාව දැක්වූ අදහස් දැන්.