බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කිරි පිටි මිල තවදුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයන සමාගම් එකඟතාව පළ කර තිබෙනවා. කිරිපිටි ආනයනික සමාගම් සමග පැවති සාකච්ඡාවකදී එම එකගතාවට පැමිණි බවයි වෙළද අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව ඉදිරියේදී එම සමාගම් මිල තීරණය කරනු ඇති බවත් වෙළද අමාත්‍යාංශය පැවසුවා. Milk powder